ජේසුස් වහන්සේගේ අවසාන ආඥාව අපගේ පළමු ප්‍රමුඛතාවය කර ගනිමු

යන්න ගෝලයන් බිහිකරන්න

අපි ඉන්නේ උපකාර කරන්න

MyAlpha යනු Alpha ඉගෙනුම් මධ්‍යස්ථානයක්, සැලසුම් මෙවලම්, කණ්ඩායම් පුහුණුව සහ වෙනත් අවශ්‍යතා වෙත ඔබේ ප්‍රවේශයයි. එය ඔබගේ සම්පූර්ණ Alpha අත්දැකීම හරවත් කිරීමට සහ ඔබට සහාය වීමට නොමිලේ ඇති කෙන්ද්‍රස්ථානයයි.

මම ඇල්ෆා ගැන ආදරය කරන දෙය නම් එය සැබවින්ම සූත්‍රයක් නොවේ, එය ප්‍රජාවක්, මේසයක් වටා, ජේසුස් වහන්සේගේ ශුභාරංචිය සහ ශුද්ධාත්මයාණන්සේ හට විවෘත භාවයක්.

John Mark Comer,
Pastor of Vision & Teaching, Bridgetown Church

මම විශේෂයෙන්ම Alpha හි ක්‍රිස්තියානි ආත්මය අගය කරමි: වෙනත් නිකායකට සම්බන්ධ වීමට කිසිවෙකුට පීඩනයක් නැත, නමුත් හුදෙක් ජේසුස් වහන්සේ හා සම්බන්ධ වීමයි.

Father Raniero Cantalamessa,
Preacher to the Papal Household

ඉගෙනුම් මද්‍යස්ථානය

Alpha ඉගෙනුම් මධ්‍යස්ථානයේ වීඩියෝ සහ ලිපි මාලාවක් අඩංගු වන අතර එමඟින් ඔබේ සන්දර්භය තුළ Alpha ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඔබව සන්නද්ධ කරයි. මෙම වීඩියෝ සහ ලිපි Alpha ක්‍රියාත්මක කිරීමේ හොඳම ක්‍රමවිදී ආවරණය වන පරිදි ඉගෙනුම් මොඩියුලවලට බෙදා ඇත, ඒ තුළින් ඔබේ සාර්ථකත්වයට මග සකසා ඇත.

කළමනාකරණ සහ සැලසුම් මෙවලම්

කළමනාකරණ සහ සැලසුම් මෙවලම් ඔබට සහ ඔබේ කණ්ඩායම් පුහුණුවට, Alpha සැසි, සහ ඔබේ Alpha වේලාව උපලේඛනගත කිරීමට උදවු කරයි. මෙම මෙවලමෙන්, ඔබට සහ ඔබේ කණ්ඩායමට ඩිජිටල් වේදිකාවට ආරාධනා කළ හැකි අතර, ඔබේ Alpha සඳහා වන සියලුම ප්‍රවර්ධන මෙවලම් වෙත ප්‍රවේශ විය හැක. මිනිසුන්ට ඔබව සොයා ගැනීමට හැකි වන පරිදි ඔබට ඔබේ Alpha ප්‍රකාශනය කිරීමටද හැකිය.

කණ්ඩායම් පුහුණුව

වීඩියෝ ආකෘතියෙන් කණ්ඩායම් පුහුණු සැසි 3 ක් අත්‍යවශ්‍ය, කුඩා කණ්ඩායම් සහ යාඥා වීඩියෝ ආකෘතියෙන් කණ්ඩායම් පුහුණු සැසි 3 කින් සමන්විතය, කුඩා කණ්ඩායම් සහ යාඥාව ආවරණය වන පරිදි ඔබේ කණ්ඩායම ඵලදායී ලෙස පුහුණු කරන්න එමෙන්ම මේ තුළින් ඔවුන්ගේ විවිධ භූමිකාවන් සඳහා සන්නද්ධ කරන්න.

කතා මාලාවේ මෙවළම්

ඔබට Alpha Film Series සහ Alpha Youth Series සඳහා සියලුම වීඩියෝ සැසි සහ විස්තර බාගත කළ හැකිය. සැසි සමඟින්, ඔබේ Alpha කණ්ඩායම සහ අමුත්තන් සඳහා බාගත කළ හැකි සාකච්ඡා මාර්ගෝපදේශද ඇත.

සෑම පියවරකදීම ඔබට උපකාර කිරීමට අපි සම්පත් නිර්මාණය කර ඇත්තෙමු.

තවත් ගවේෂණය කරන්න

Alpha Online

Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කිරීම ගැන තව දැනගන්න

Alpha Online

Alpha ගැන

Alpha කතාව ගැන ඉගෙන ගන්න

Alpha ගැන

Alpha කථා

Alpha කතා නරඹන්න

Alpha කථා

Skip to content